WATCH – එකට එක කරන්නට පෙර පැවැත්වුණු තීරණාත්මක ශ්‍රී ලංකා පුහුණු සැසිය

129

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන ICC එක්දින සුපර් ලීග් තරගාවලියට අයත් තරග 3කින් සමන්විත තරගාවලියේ අවසන් තරගය මේ මස 30 වැනිදා පල්ලෙකැලේ දී පැවැත්වෙනවා. ඇෆ්ගනිස්තානය 1-0ක් ලෙස දැනට තරගාවලිය තුල ඉදිරියෙන් සිටින අතර ඒ සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද (29) මෙසේ සිය පුහුණුවීම් වල නිරත වුනා.

Photos – Sri Lanka Practice Session ahead of 3rd ODI | Afghanistan tour of Sri Lanka 2022