WATCH – වසර 5කට පසුව SSC පිටියේ ටෙස්ට් සටනකට සැරසෙන සිංහයින් | SL Practice Session ahead of 2nd Test

517

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර හෙට (24) පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය වෙනුවෙන් සූදානම් වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) SSC ක්‍රීඩාංගණයේ දී මෙසේ සිය පුහුණුවීම්වල නිරත වුනා.