WATCH – ආසියානු පදක්කමක් රැගෙන එන්නට ක්‍රිකට් ක්‍රීඩකයින් චීනයට – Asian Games 2022

1309

චීනයේ Hangzhou හි දී පැවැත්වෙන 2022 ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීම වෙනුවෙන් සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (1) උදෑසන දිවයින්නෙන් පිටත්ව ගියා.

Visual Credits – Sri Lanka Cricket