WATCH – මේ ලබාගත්ත රිද්මය දිගටම පවත්වාගැනීමේ අභියෝගය ක්‍රීඩකයින්ට භාරයි | SL: ICC T20 CWC – Expert Analysis

182

2021 T20 ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවති තරගය ලකුණු 20කින් ජයගත් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ මට්ටමට වඩා ඉතාමත් හොඳින් ලෝක කුසලාන තරගාවලියක් නිමා කළා. මේ තරගාවලියේ දී ශ්‍රී ලංකාව ලබාගත් හොඳ දේවල් සහ නිවැරදි කළ ගත යුතු දේවල් ගැන ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් විශ්ලේෂණාත්මකව සිදු කළ කතාබහයි මේ.