WATCH – ආබාධ පැමිණියොත් මුල් පෙළ ස්ථාවර නැහැ – Upul Tharanga

53

ක්‍රිකට් තේරීම් කමිටුව අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී මාධ්‍ය හමුවක් පැවැත්වූවා. එහි දී තේරීම් කමිටු සභාපති උපුල් තරංග මෙසේ අදහස් ප්‍රකාශ කළා.