WATCH – ක්‍රිකට් වෙනුවෙන් අලුතෙන්ම පිබිදුණු රැදැල්ලේ අසිරිය – Sri Lanka Cricket Restores Radella Ground

283

තීරණාත්මක නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරග සංචාරයට පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් සඳහා නවසීලන්ත තත්ත්වයන්ට සමාන කමකින් යුත් නුවරඑළිය රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය යොදා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ. මේ නිසාම රදැල්ල ක්‍රීඩාංගණය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් එය ජාතික කණ්ඩායමට පුහුණුවීම සඳහා අවශ්‍ය පහසුකම් සියල්ල සලසාලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

Visual Credits – SLC