WATCH – විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සිදු කළ සම්පූර්ණ කතාව

1475

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ එහි නිලධාරීන්ට එරෙහිව එල්ල වන චෝදනා ගැන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි තරග සැලසුම් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අද (25) කොළඹ, SSC හිදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුනා. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා මෙසේ සිය අදහස් පැවසුවා.