ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ එහි නිලධාරීන්ට එරෙහිව එල්ල වන චෝදනා ගැන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි තරග සැලසුම් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අද (25) කොළඹ, SSC හිදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුනා. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා මෙසේ සිය අදහස් පැවසුවා.

















