WATCH – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සිදු කළ මෙහෙය අගය කළ යුතුයි – ක්‍රීඩා හා යෞවණ කටයුතු අමාත්‍ය

133

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහරගම අපේක්ෂා රෝහලට අමෙරිකානු ඩොලර් ලක්ෂ 10ක්, රිජ්වේ ආර්යා ළමා රෝහලට අමෙරිකානු ඩොලර් ලක්ෂ 10ක්, ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 100ක් හා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා රුපියල් මිලියන 22.5ක් පිරිනැමුවා. එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා දැක්වූ අදහස්.