2022 ආසියානු දැල්පන්දු ශූරතාවය දිනූ ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු ක්‍රීඩිකාවන් ඊයේ (13) දිවයිනට පැමිණියා. එහි දී ගුවන් තොටුපලේ දී ඔවුන්ව උණුසුම් අයුරින් පිළිගත්තේ මෙසේයි.
Get latest updates on local and international sporting events, Live broadcasts and much more