WATCH – 2024 ක්‍රිකට් වසන්තය අරඹන සිම්බාබ්වේ තරගාවලියට පෙරවදනක් – #SLvZIM Cricket Chat

188

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලිය එළඹෙන සෙනසුරාදා (6) ආරම්භ වීමට නියමිතයි. මේ එම තරගාවලිය පිලිබඳ ව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් ඔබ වෙත රැගෙන එන #SLvZIM Cricket Chat වැඩසටහන.