WATCH – තීරණාත්මක තරගයේ දී ශ්‍රී ලංකාවෙන් එක් වෙනසක්? – #SLvUAE – T20 World Cup 2022 – Pre Match Cricketry

189

2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තීරණාත්මක තරගය මේ මස 18 වැනිදා (හෙට) UAE කණ්ඩායම සමඟ Geelong හිදී පැවැත්වෙනවා. එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී Estelle Vasudevan ඕස්ට්‍රේලියාවේ Geelong සිට ගෙන එන Pre Match Cricketry වැඩසටහනයි මේ.