WATCH – අපි යක්කු බොලව් – #SLvNED – T20 World Cup 2022 – Fan Interviews

177

2022 ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද (20) නෙදර්ලන්තය සමඟ Geelong හිදී නිමාවට පත්වුනා. එම තරගයෙන් ලකුණු 16ක ජයක් ලබා ගත් ශ්‍රී ලංකාව සුපිරි 12 වටයට පිවිසීමට වරම් දිනා ගත්තා.

තරගය බලන්න ආපු ප්‍රේක්ෂකයින් තරගය ගැන පැවසුවේ මෙවැනි දේවල්.

Coverage Powered by Moose Clothing Company