WATCH – හදාගන්න ඕන අඩුපාඩු සහ ධනුෂ්කට දුන්න අවස්ථා ගැන නායක දසුන් ශානක කතා කරයි

597

2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද (16) Geelong හිදී පැවැත්වුණු අතර නැමීබියාව සමඟ පැවති එම තරගය ලකුණු 55කින් පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදුවුනා. එම තරගය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක මෙසේ සිය අදහස් දැක්වූවා.

Coverage Powered by Moose Clothing Company