WATCH – ආසියානු කුසලානයේ දී වුනු අඩුපාඩු හදාගන්න කරපු වැඩ ගැන අසලංක කියන කතාව

544

2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය මේ මස හෙට (16 වැනිදා) Geelong හිදී පැවැත්වෙනවා. එම තරගය ගැන සහ තරගාවලියට තිබෙන සූදානම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චරිත් අසලංක මෙසේ සිය අදහස් දැක්වූවා.

Coverage Powered by Moose Clothing Company