WATCH – එංගලන්තයට හොඳ අභියෝගයක් දෙන්න අපි සූදානම් – Bhanuka Rajapaksa

1510
ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන සුපිරි 12 වටයේ අවසන් තරගය හෙට (5) Sydney හිදී එංගලන්තය සමඟ පැවැත්වෙනවා. එම තරගයට තිබෙන සූදානම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ මෙසේ සිය අදහස් පැවසුවා.

Coverage Powered by Moose Clothing Company