WATCH – විස්සයි විස්ස ලෝක කුසලානයේත් ශ්‍රී ලංකා නායකත්වය දසුන් ශානකට! #T20WorldCup

159

නව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් අද (19) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවති මාධ්‍ය හමුවේ දී 2026 විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් වන ශ්‍රී ලංකා මූලික විස්සයි විස්ස සංචිතය ප්‍රකාශයට පත් කළා.