WATCH – “දසුන්ට World Cups තුනක නායකත්වය ලබා දීලා අත්දැකීම් තියෙනවා” – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ #T20WorldCup

7

නව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් අද (19) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවති මාධ්‍ය හමුවේ දී මේ පිළිබඳව ප්‍රකාශ කළා.