VideosSinhala WATCH – පොඩි වැරදි නිසා දිනන්න තිබ්බ තරගය පැරදුණා – Sineth Jayawardene By Admin - 12/12/2023 860 FacebookTwitterPinterestWhatsApp එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම හමුවේ ලැබූ අනපේක්ෂිත පරාජයෙන් පසුව ශ්‍රී ලංකා 19න් පහළ නායක සිනෙත් ජයවර්ධන දැක්වූ අදහස්.