WATCH – රාජකීයයෙන් බිහි වූ නැගී එන වමත් පිතිකරුවා – Sineth Jayawardena | Powerplay Season 2

14

කොළඹ ප්‍රදේශයේ උපත ලබමින් කොළඹ රාජකීය විද්‍යාලයේ  ඉගෙනුම ලබා ශ්‍රී ලංකා 19 පහල ජාතික කණ්ඩායම නියෝජනය කළ, සිනෙත් ජයවර්ධන Powerplay Season 2 වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා.