WATCH – ඇන්ජලෝව මම අවුරුදු 19 ඉඳලා දන්නවා, Rules අනුව තමයි Out එක ඉල්ලුවේ – Shakib Al Hasan

146
ඊයේ (6) ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී ඉතිහාසය වෙනස් කළ දැවී යාම සම්බන්ධව බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් තම අදහස් මෙසේ ප්‍රකාශ කළා.