WATCH – Salon World ALFA Trophy 2026 -ලස්සන දවසක ලස්සන මතක එක්ක

90

Salon World ALFA Trophy 2026 ක්‍රිකට් තරඟාවලිය පසුගිය පෙබරවාරි මස 15 වෙනිදා කොළඹ Moors ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි.එයට Salon ගණනාවක් නියෝජනය කරමින් කණ්ඩායම් රාශියක් සහභාගී වූ අතර මේ එම ක්‍රිකට් තරඟාවලිය ආවරණය කරමින් Thepapare මාධ්‍යවේදිනි මෙලානි සිරිවර්ධන සමඟ සිදු කරන ලද පටිගත කිරීමයි.