WATCH – එංගලන්ත ලෙජන්ඩ්ස්ලා දනගැස්සූ සනත් ජයසූරිය තරගයට පසුව දැක්වූ අදහස්

680

ඉන්දියාවේ දී පැවැත්වෙන Road Safety World Series තරගාවලියේ දී එංගලන්තයට එරෙහිව පැවති ලෙජන්ඩ්ස් තරගයේ දී ලකුණු 3කට කඩුලු 4ක් දවා ගත් සනත් ජයසූරිය තරගයට පසුව මෙසේ සිය අදහස් දැක්වූවා.