WATCH – Ritzbury Sri John Tarbat Junior Athletics Championship – Day 03 Highlights

518

Ritzbury ආයතනයේ අනුග්‍රහය යටතේ පැවැත්වෙන 52වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් අදියර ඊයේ (05) අවසන් වුනේ කොළඹ රාජකීය විද්‍යාලය සහ මීගමුව Ave Maria විද්‍යාලය ශූරයින් බවට පත් කරලයි.