WATCH – Ritzbury Sir John Tarbat Senior Championship 2023 | Day 04 | Highlights

70

දින හතරක් පුරාවට සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති Ritzbury ආයතනයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය යටතේ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන “Ritzbury Sir John Tarbat Senior Championship 2023” තරගාවලිය ඊයේ (16) අවසන් වුනා. මේ එම තරගාවලියේ අවසන් දිනයේ විශේෂ අවස්ථා.