VideosSinhala WATCH – වාර්තා අලුත් කරන Ritzbury Sir John Tarbat 2024 තරගවාරය By Admin - 11/06/2024 1046 FacebookTwitterPinterestWhatsApp පාසල් මලල ක්‍රීඩා පිටියේ පැවැත්වෙන ප්‍රධානතම තරගාවලියක් වන Ritzbury Sir John Tarbat 2024 තරගවාරය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ජූනි මස 11 වැනිදා කොළඹ ටාජ් සමුද්‍ර හෝටල් පරීශ්‍රයේ දී පැවැත්වුණා.