WATCH – Ritzbury Schools Relay Carnival 2023 | Day 03 | Highlights

176

Ritzbury ආයතනයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය යටතේ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කළ “Ritzbury Schools Relay Carnival 2023” තරගාවලිය ඊයේ (26) අවසන් වුනා. තරගාවලියේ අවසන් දිනයේ විශේෂ අවස්ථා.