WATCH – Ritzbury Schools Relay Carnival 2023 | Day 02 | Highlights

276

Ritzbury ආයතනයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය යටතේ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන “Ritzbury Schools Relay Carnival 2023” තරගාවලිය ඊයේ (24) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ ආරම්භ වුනා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4000කට අධික සංඛ්‍යාවක් සහභාගී වන මෙම තරගාවලියේ දෙවැනි දිනයේ විශේෂ අවස්ථා.