WATCH – 2014 T20 ලෝක කුසලානය දිනන්න සැලසුම් හැදුනු තේ කෝප්පයේ කතාව – අජන්ත සහ කුලසේකර | Rhino Power Play

500
අජන්ත මෙන්ඩිස් සහ නුවන් කුලසේකර සහභාගී වුනු Rhino Power Play වැඩසටහනේ දී 2012 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන ඔවුන්ගේ මතකයේ තිබෙන සොඳුරු මතකයන් මෙසේ අවදි කළා.

මෙහි සම්පූර්ණ වැඩසටහන – https://youtu.be/3fYffXTCQ3w