WATCH – ක්‍රිකට් පෙමින් පාපන්දුව අත් හළ තුන් ඉරියව් ක්‍රීඩකයා – Ravindu Fernando | Powerplay Season 2

44

මීගමුව  ප්‍රදේශයේ උපත ලබමින් මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ  ඉගෙනුම ලබා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම නියෝජනය කළ, රවිදු ප්‍රනාන්දු Powerplay Season 2 වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා