WATCH – දෙවතාවක්ම වසරේ දක්ෂතම පාසල් පිතිකරුවා බවට පත් වූ – Raveen de Silva | Powerplay Season 2

8

කොළඹ ප්‍රදේශයේ උපත ලබමින් කොළඹ නාලන්ද විද්‍යාලයේ  ඉගෙනුම ලබා ශ්‍රී ලංකා 19 පහල ජාතික කණ්ඩායම නියෝජනය කළ, රවීන් ද සිල්වා Powerplay Season 2 වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා.