WATCH – යාපනයේ අපිට මේ අභියෝගය අලුත් අත්දැකීමක් – Thilina Kandamby

88

අද පෙරවරුවේ 2023 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ Play-off වටයට සුදුසුකම් ලබාගත් කණ්ඩායම් පුහුණුකරුවන් සමඟ මාධ්‍ය සාකච්ඡාවක් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පැවැත්වුණා. එහි දී යාපනය කණ්ඩායමේ පුහුණුකරු තිලින කණ්ඩම්බි මෙසේ තම අදහස් පළ කළා.