WATCH – තරුණ ක්‍රීඩකයින්ට නියමිත වෙලාවට නියමිත තැන දෙන්න ඕනේ – Avishka Gunawardene

71

අද පෙරවරුවේ 2023 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ Play-off වටයට සුදුසුකම් ලබාගත් කණ්ඩායම් පුහුණුකරුවන් සමඟ මාධ්‍ය සාකච්ඡාවක් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පැවැත්වුණා. එහි දී දඹුල්ල කණ්ඩායමේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මෙසේ තම අදහස් පළ කළා.