WATCH – “ධනංජය ඔහුගේ පිතිකරණ විලාශය වෙනස් කර ගෙන තිබෙනවා” – දසුන් ශානක #SLvPAK

10

2026 පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ පළමු විස්සයි විස්ස තරගය හෙට (ජනවාරි 7) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක දසුන් ශානක මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.