පාකිස්තාන කණ්ඩායම සමඟ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අද (ජනවාරි 11) පැවති තුන්වැනි සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් ලකුණු 14ක ජයක් ලබා තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.

















