WATCH – පාකිස්තානයට එරෙහි තරගාවලි පරාජය ගැන ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න දැක්වූ අදහස්

212

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය පාකිස්තානය ඉනිමකින් හා ලකුණු 222කින් ජයගැනීමට සමත්වුණා. තරගය අවසානයේදී පැවති මාධ්‍ය හමුවේදි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මෙසේ අදහස් පලකලා.