WATCH – වසර 8කට පසුව පාකිස්තානයට ශ්‍රී ලංකාවේ දී තරගාවලි ජයක් – #SLvPAK | 2nd Test – Day 4 – Cricketry

327

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ ජය පාකිස්තානය ඉනිමකින් හා ලකුණු 222කින් ජයගැනීමට සමත්වුණා. තරගයේ සිව්වන දිනය වූ අද දිනයේ තරග විස්තර පිළිබඳ ThePapare.com මාධ්‍යවේදී සචින් ධනංජය රැගෙන ගෙන එන Cricketry වැඩසටහන.