WATCH – නායකත්වය දැන් ඇති; මීට වඩා මගේ පිතිකරණය ගැන අවධානය දෙන්න ඕනේ – Dimuth Karunaratne

573

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් පාකිස්තානය කඩුලු 4ක ජයක් ලබා ගැනීමට සමත් වුනා. තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක Dimuth Karunaratne මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පල කළා.