WATCH – ලැබුණු අවස්ථාවලින් ප්‍රයෝජන නොගැනීම විශාල පාඩුවක් – #SLvPAK | 1st Test – Day 3 – Cricketry

532

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග 2කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ තුන්වැනි දිනය අද (18) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනා. අද දිනයේ තරග විස්තර පිළිබඳ ThePapare.com මාධ්‍යවේදී සචින් ධනංජය රැගෙන ගෙන එන Cricketry වැඩසටහන.