WATCH – ලබාගත්ත ලකුණු ප්‍රමාණය ගැන සෑහීමකට පත්වෙන්න අමාරුයි – Dhananjaya de Silva

583

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවන දිනය අද (17) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනා. තම ක්‍රිකට් දිවියේ දසවන ටෙස්ට් ශතකය රැස් කල ධනංජය ද සිල්වා මාධ්‍ය හමුවේදි මෙසේ අදහස් පලකලා.