WATCH – අපි යොදා ගත් දඟපන්දු යවන සංයුතියේ කිසි ප්‍රශ්නයක් නැහැ – Piyal Wijetunga

504

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය ඊයේ (19) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අවසන් වුනා. ඉන්පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා දඟපන්දු යවන පුහුණුකරු පියල් විජේතුංග මෙසේ අදහස් දක්වා සිටියා.