WATCH – කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් ගැන දිමුත්ගෙන් ඉඟියක් – SLvPAK, 2nd Test

510

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය හෙට (24) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. මේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න තරගයට පෙර මාධ්‍යයට දැක්වූ අදහස්.