WATCH – නායකයා පන්දුව අතට දෙන්නේ ලොකු විශ්වාසයකින්; මගේ රාජකාරිය හරියට කළා කියලා හිතනවා – Prabath Jayasuriya

216

සංචාරක පාකිස්තානය සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර පැවති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 246කින් ජය ගනිමින් තරගාවලිය 1-1ක් ලෙස සමව අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) සමත් වුනා. තරගය අවසන් වීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය මෙසේ සිය අදහස් පැවසුවා.