WATCH – ලංකාවේ දැනට ඉන්න හොඳම කඩුලු රකින්නා මම කියලා මටත් ලොකු විශ්වාසයක් තියෙනවා – Niroshan Dickwella

600

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (24) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා. දෙවැනි දිනය අවසන් වීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මෙසේ අදහස් පැවසුවා.