WATCH – දිගු ඉනිම් වෙත නොගියත් පළමු දිනයේ දී ශ්‍රී ලංකාව ඉදිරියෙන් – #SLvPAK | 2nd Test – Day 1 Cricketry

396

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය අද (24) ගාල්ලේ දී අද නිමා වුනේ දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.

අද දිනය අවසානයේ, කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 315ක් ලබාගෙන සිටියා. මේ එම තරග දිනය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ රැගෙන ගෙන එන Cricketry වැඩසටහනයි.