WATCH – අන්තර් සමාජ තෙදින ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා – Nishan Madushka | Powerplay

807

රාගම ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරමින් මෙවර අන්තර් සමාජ තෙදින ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණු කඩුලු රකින පිතිකරු නිශාන් මදුෂ්ක සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.