නවසීලන්තය සමඟ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (නොවැම්බර් 17) සමත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මෙලෙස තම අදහස් පැවසුවා.