WATCH – “අද වුණු වැරදීම් හෙට කරන්න බැහැ, හොඳට බෝල් කරලා කඩුලු දෙක දවා ගන්න ඕන” – ප්‍රභාත් ජයසූරිය #SLvNZ

398

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අද (සැප්තැම්බර් 22) සිව්වැනි දිනටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. දිනය අවසානයේ ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.