WATCH – “ලකුණු 300ක ඉලක්කයක් ලබා දුන්නොත් ඒක ප්‍රතිවාදීන්ට මානසිකව බලපානවා” – දිමුත් කරුණාරත්න #SLvNZ

491

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ඊයේ (සැප්තැම්බර් 20) තුන්වැනි දිනටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුණා. දිනය අවසානයේ ශ්‍රී ලංකා ක්‍රීඩක දිමුත් කරුණාරත්න මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.