WATCH – “කුසල් ඉක්මනට ලකුණු ගහපු එකෙන් මට ලේසි වුණා” – කමිඳු මෙන්ඩිස් #SLvNZ

576

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඊයේ (සැප්තැම්බර් 18) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා. තරගයේ පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.